පරිසරය නිරීක්ෂණයට සහායවන ඉන්ද්‍රියයන්
ඇස - රූප දැකීමට
කණ - ශබිද ඇසීමට
නාසය - ගද සුවද දැනීමට
දිව රස දැනීමට
සම - ස්පර්ශය වේදනාව උණුසුම දැනීමට
පරිසරය නිරීක්ෂණයට සහායවන උපකරණ
ප්‍රිස්මදෙනෙතිය
¥r we;sjia;=jla úYd,lrne,sug Ndú;d lrhs
 |
ප්‍රිස්මදෙනෙතිය
|

|
ප්‍රිස්මදෙනෙතියන් බලන ආකාරය
|
 |
ප්‍රිස්මදෙනෙතියන් පෙනෙන ආකාරය
|
 |
ප්‍රිස්මදෙනෙතියන් පෙනෙන ආකාරය
|
l=vd jia;= úYd,lr ne,Sug Ndú;d lරයි
 |
| අත්කාචය |
 |
| අත්කාචයෙන් කඩා අකරැ විශාලකර බැලීම |
මීටර් කෝදුව
දිග මැනීමට භාවිතා කරයි
 |
| මිටර කෝදුව |
 |
| මිනුමි පටිය |
 |
| මිනුමි පටියෙන් ඉන මනින ආකාරය |
 |
| මිනුමි පටියෙන් දිග මනින ආකාරය |
අන්වීක්ෂය
ඇසට නොපෙනෙන වස්තු විශාල කර බැලීමට භාවිතා කරයි
 |
| අන්වික්ෂය |
 |
| අන්වික්යෙන් නිරික්ෂණය කරන ආකාරය |
 |
| සත්ත්ව සෛලය අන්වික්ෂයෙන් පෙනෙන ආකාරය |
පීඩනමානය
පීඩනය මැනීමට භාවිතා කරයි
 |
| පිඩනමානය |
 |
| ටයරයක පිඩනය මනින ආකාරය |
දුරදක්නය
ඈත ඇති වස්තු විශාල කර බැලීමට භාවිතා කරයි. තාරකා ගහලෝක සද නිරීක්ෂණයට උපකාරී වෙ.
 |
| අහස නිරීක්ෂණය නරන ආකාරය |
උෂ්ණත්වමානය
උෂ්ණත්වය මැනීමට භාවිතා කරයි. උන මැනීමට ඡලයේ හෝ පරිසරයේ උෂ්ණත්වය මැනීමට භාවිතා කරයි.
 |
| සංඛ්‍යංක උෂණත්ව මානය |
 |
| සාමාන්‍ය උෂ්ණත්ව මානය |
 |
| උෂ්ණත්ව මානයෙන් උන බැලීම |
 |
| උෂ්ණත්ව මානයෙන් උෂ්ණත්වය බැලීම |
අනිලමානය
සුළගේ වේගය මැනීමට භාවිතා කරයි. කාලගණ පිළිබද අනාවැකි පල කිරීමට ඉතා වැදගත් උපතරණයකි.
 |
| අනිලමානය සවිකරඇති ආකාරය |
ඇමීටරය
පරිපථයක ධාරාව මැනීමට භාවිතා කරයි.
 |
| ඇමිටරය පරිපථයට සමිබන්ධ කරන ආකාරය |
pHමීටරය
pHඅගය මැනීමට භාවිතා තරයි. ජලයේ මෙන්ම අප ගන්නා ආහාරවල pH අගය නීරෝගි දිවියකට වැදගත් වෙ.
 |
| ජලයේ pH අගය මනින ආකාරය |
ලවණතා මීටරය
ජලයේ ලවණතාවය මැනීමට භාවිතා කරයි.
 |
| ලවනතාව මැනීමට අවශ්‍ය ජලය දමන ස්ථානය |
 |
| ලවණතාව කියවාගනනා ආතාරය |
පාංශු pHමීටරය
පසේ pHඅගය මැනීමට භාවිතා කරයි.
 |
| pH අගය කියවා ගැනීමට පසේ ගසා ඇති ආකාරය |
No comments:
Post a Comment